May Day joint statement - Sinhalese Version
May Day joint statement - Sinhalese Version
සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්!
2015 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය
ජාත්‍යන්තරවාදී රතු මැයි දිනයක් වේවා!
අර්බුද, යුද්ධ, මර්ධනය, පීඩනය, විරැකියාව සහ දරිද්‍රතාවය!
නිර්ධනයිනි, පීඩිතයෙනි, අනාගතය අපගේ දෑත්වල රඳවා ගැනීමට සමගිවෙමු!
විප්ලවය…. දිගු කල් දිනේවා!
අධිරාජ්‍යවාදය දැවැන්ත ආර්ථික අර්බුදයක් තරණය කරමින් සිටින අතර එහි බර ලෝකය පුරා වෙසෙන ජනතාව සහ නිර්ධනීන් මතට පටවමින් සිටී. ඔවුහු නැවත සාධනයක් අත් කරගැනීම ගැන කථා කළද සැබැවින්ම එම ප‍්‍රතිසාධනය ලාභය, ධනය සහ ආයුධ වෙතට තල්ලූ වේ.
ලෝකයේ සෑම රටකම නිර්ධනීන්, දිළිඳු ගොවියන් සහ අනෙකුත් ජනතාව සඳහා අවශ්‍ය දේවල් වෙනුවට විරැකියාව, කම්කරු නීතිවල අස්ථීර බව වැඩි කිරීම, සූරාකෑම සහ වහල්භාවය, කාලකණ්ණිබව, අමු ද්‍රව්‍ය සහ බලශක්ති මූලාශ‍්‍ර කොල්ලකෑම, පරිසරය සහ භූමිප‍්‍රදේශ විනාශ කර දැමීම සිදුවෙනු අපි දකිමු.
සිය අධ්‍යාපනික සහ සංස්කෘතික වර්ධනය කෙසේ වුවද විරැකියාවෙන් පෙළෙන තරුණයින් ගේ ප‍්‍රමාණය දැන් බහුතරය වී ඇත. නව තාක්ෂණය වඩාත් ලාභ ඉපැයීමට, සූරාකෑම තීව‍්‍ර කිරීමට සහ ශ‍්‍රමිකයින් ට අත්තනෝමතික ලෙස නියෝග දීමට සහ ඔවුන්ව පාලනය කිරීමට මෙන්ම ආයුධවල විනාශකාරී බලය වැඩි කිරීමට භාවිතා කරයි.
මේ තත්ත්වයට එරෙහිව, අධිරාජ්‍යවාදී රටවල මෙන්ම පීඩිත රටවල්වල ද නිර්ධනීන් සහ ජනතාව නැගී සිටිති. නිර්ධනීන්ට සහ ජනතාවට සිය ජීවිත සහ රක්ෂාවන් වඩ වඩාත් නරක අතට හැරීම පිළිගත නොහැක; බලාපොරොත්තු රහිත අනාගතයක් නැති දුෂ්කරතාවයන්ගෙන් පිරුණු ජීවිතයක් වැඩි වැඩියෙන් සිය පීඩනයට සහ වධ වේදනා වලට වෛර කරයි.
පීඩිත රටවල්වල, කම්කරුවෝ, ගොවියෝ සහ තරුණයෝ ඔවුන්ගේ ජීවන තත්ත්වයට පහර ගැසීමට එරෙහිව නොනැවතී තියුණු මර්ධනය අබියස අභීතව වීදි බැස සටන් කරති; නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ප‍්‍රමුඛ බලවේගය වන ගොවීහු, ගොවියන්ට-එරෙහි ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති වන විතැන් කිරීම සහ මූලිනුපුටා දැමීම ට විරුද්ධව අප‍්‍රතිහත ධෛර්යයකින් යුතුව, අධිරාජ්‍යවාදී පාලක මූලයකින් යුතු, පැරණි සහ ''නව'' පන්නයේ අර්ධ-වැඩවසම් ආධිපත්‍යයට එරෙහිව අරගල කරති.
ෆර්ගියුසන් සිට ස්ටොක්හෝම් දක්වාද, පැරීසියේ බන්ලියුස් දක්වා ද වන අධිරාජ්‍යවාදී රටවල් තුළ තරුණයින්ගේ සහ සංක‍්‍රමණිකයින්ගේ නැගී සිටීම්, කම්කරු වැඩ වර්ජන, රාජ්‍යයන්හි පීඩක උපකරණ සමග ගැටෙයි.
මේ හැම දෙයක්ම විප්ලවය ප‍්‍රවණතාවයක් බව සහ එය අවශ්‍යතාවයක් බව පෙන්වමින් රාජ්‍යයන් සහ ආණ්ඩු ප‍්‍රතිගාමීකරණය ට සහ ෆැසිස්ට්කරණය ට එරෙහිව පැන නගින ගැටුම් වැඩි වෙමින් තිබේ.
සෑම තැනම, ලෝකයේ මාවත් ස්ත‍්‍රී දූෂණවලින් පුරවාලන අතිදුෂ්ට පංති පීඩනය සහ ලිංගික පීඩනය අවසන් කිරීමට, අරගල සහ මහජන යුද්ධ තුළ, කාන්තාවගේ ඉදිරි පෙරමුණේ කාර්යභාරය ඉහළ ගොස් ඇත.
ජනතා කැරලිවලට මුහුණදීම සහ ඒවා වැළැක්වීම වෙනුවට, අධිරාජ්‍යවාදීහු, ඔවුන්ගේ රාජ්‍යයන්, ඔවුන්ගේ දක්ෂිණාංශික හෝ ''වාමාංශික'' ලෙස කියනු ලබන රාජ්‍යයන්, භයංකර මර්ධනයෙන්, සමූලඝාතනවලින්, හිංසනයන්ගෙන්, කූට ජන නායකත්වයෙන් සහ කුමන්ත‍්‍රණවලින් ප‍්‍රතිචාර දක්වයි. ඔවුහු දේශපාලනික, සමාජීය සහ තනි නිදහස් පුද්ගලයින් අතුගා දැමීමට පොළිස් රාජ්‍යයන් ඉදි කරති, මහජන රැල්ල සහ විප්ලවීය සංවිධාන සහ පොදු ජනතාව නැවැත්වීමට තුච්ඡ ප‍්‍රයත්නයන් දරති.
ඔවුහු සිය ප‍්‍රතිගාමී ක‍්‍රමය තුළ ජනතාවගේ වියරු කෝපය මැඩ පවත්වනවා වෙනුවට ප‍්‍රතිසංස්කරණවාදයේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ සංශෝධනවාදයේ මැතිවරණ නාටකය ක‍්‍රියාවෙහි යොදවති.
මේ බලවේග සමහර 'ජනතාවාදී' රජයන්ට මේ අර්බුදයන් වල විනාශය මැඩ පවත්වා ගැනීමට හැකිය යන මිථ්‍යාව පෝෂණය කරයි; උදාහරණයක් ලෙස, ග‍්‍රීසිය තුළ යුරෝපීය අර්බුදය ඉහළින්ම ප‍්‍රකාශ වේ, නව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයක් ලෙස සිරිෂා, අවසාන තුරුම්පුව ලෙස බලයට පත් වුවද, ඔවුන්ට යුරෝපීය අරමුදල් සහ බැංකු වල නියෝග ඉදිරිපිට නැගී සිටීමට හෝ ජනතාවගේ අවශ්‍යතාවයන්ට සහ අරගලවලට පිළිතුරු ලබා දීමට හැකියාවක් නැත.
තවද අධිරාජ්‍යවාදයට සේවය කරනු වස් ජනතාව නොමග යවන එවැනි ව්‍යාජ වාම බලවේග තවමත් බාධක ලෙස පැවතියද, බොහෝ රටවල්වල ජනතාව පංති අරගලය තීව‍්‍ර කිරීමෙන් සහ මහා පරිමාණ වර්ජන සහ වැඩ වැරීම් වලින් ප‍්‍රතිචාර දක්වා ඇත.
එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ නැටෝවෙහි සහයෝගය ඇතිව, නාසිවාදීන්-වැනි බලවේග, යුකේ‍්‍රනයේ සහ නැගෙනහිර යුරෝපයේ ප‍්‍රතිගාමීහු, පූටින්ගේ රුසියාව සමග ඇති අන්තර් අධිරාජ්‍යවාදී පොරය තුළ ඉදිරියට ගමන් කරති.
ජනතාව ෆැසිස්ට්වාදයට සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව යුක්ති සහගත ලෙස අරගල කරමින් සිටියද, අධිරාජ්‍යවාදී රුසියානු ව්‍යාප්තවාදීන්ගේ ඉත්තන් නොවීමට ඔවුන්ට අව්‍යාජ කොමියුනිස්ට් නායකත්වයක් අවශ්‍ය වේ.
නිර්ධනීන්ගේ සහ ජනතාවගේ කැරලි රැඩිකල් වෙනසක් ඉල්ලා සිටින අතර සූරාකෑමෙන්, පීඩනයෙන් සහ අධිරාජ්‍යවාදයෙන් විමුක්තිය ලැබූ සමාජයක් ඉදි කිරීම සාක්ෂාත් කර ගත හැක්කේ ආයුධ සන්නද්ධව පාලක පංතිය පෙරලා දැමීමෙන් පමණි.
අර්බුදය තුළ අන්තර්-අධිරාජ්‍යවාදී ප‍්‍රතිවිරෝධ වඩාත් තියුණු වන අතර ලෝකය බෙදා ගැනීම අරභයා යුද්ධ ජනිත වීමේ ප‍්‍රවණතාවයක් වඩාත් විiාමාන වේ – අධිරාජ්‍යවාදය ට එදිරිව ජනතාව සහ පීඩිත ජාතීන් අතර ඇති ප‍්‍රතිවිරෝධය ලෝකයේ මූලික ප‍්‍රතිවිරෝධය ලෙස පවතී – විප්ලවය ප‍්‍රධාන නැඹුරුව බවට පත්ව තිබෙන අතර එය ලෝක නිර්ධන පංති විප්ලවයක නව රැල්ලක් මූර්තිමත් කරයි.
අධිරාජ්‍යවාදීන් විසින් පෙළන රටවල් වල සමාජවාදී විප්ලවය දෙසට ගමන් කිරීම සඳහා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සාර්ථකත්වයට පත් කිරීම ට, සහ අධිරාජ්‍යවාදී රටවල කොමියුනිස්ට්වාදය දෙසට ගමන් කිරීම සඳහා නිර්ධන පංති සහ සමාජවාදී විප්ලවය සිදු කිරීමට කැරලිකාරී ජනතාවට ඒ ඒ රටවල අව්‍යාජ විප්ලවීය කොමියුනිස්ට් පක්ෂයක්, නිර්ධන පංතිය විසින් නායකත්වය දෙනු ලබන සියළු සූරාකෑමට ලක්වන සහ පීඩිත පොදු ජනතාව ගේ එක්සත් පෙරමුණක් සහ විප්ලවීය මහජන හමුදාවක් අවශ්‍ය කරයි.
ජනතාවට මෙම ආයුධවල අඩුපාඩු ඇත්තේ කොතැනද, ඔවුන්ගේ වීරෝධාර සහ ධෛර්ය සම්පන්න අරගල පරාජයට පාත‍්‍රවේ, නැතහොත් හැම විටම අධිරාජ්‍යවාදීන් සමග සම්බන්ධකම් ඇති කරගෙන සිටින ප‍්‍රතිගාමීන් ගේ ගොදුරු බවට පත් වීමෙන් කෙළවර වේ, එවිට ඔවුන්ට සමාජ, ආර්ථික සහ දේශපාලන යදම් වලින් විමුක්තිය ලද නොහැක.
ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන නාමයෙන්, අධිරාජ්‍යවාදය යුද්ධ සහ කලාපීය ත‍්‍රස්තවාදය මුදා හරියි. නමුත් සැබෑ ත‍්‍රස්තවාදය වූ කලී අධිරාජ්‍යවාදයයි, ඒ අප විසින් සටන් කොට පෙරළා දැමිය යුතු යක්ෂයායි.
ලෝකයේ අධිරාජ්‍යවාදයට වඩා තවත් නරක දෙයක් තිබේද?
අධිරාජ්‍යවාදය, විශේෂයෙන්ම එක්සත් ජනපදය, යුධමය ප‍්‍රතිපත්තිය තීව‍්‍ර කර, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සහ සිරියාවේ පෝෂිත යුද්ධ, ලිබියාව, යෙමනය සහ මැද පෙරදිග සහ බටහිර ආසියාව මුළුල්ලේම ආක‍්‍රමණ සහ ගැටුම් වලට මුල පුරා ඇත. ඔවුහු අරාබි රටවල ජනතාවගේ කැරලි වලට ප‍්‍රතිචාර දක්වනුයේ ඊජිප්ත්තුවේ සිදු කලාක් මෙන් පැරණි කෲර ප‍්‍රජා පීඩකයන් සහ පාලනයන්ගේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වා ගැනීමට බලවේග ස්ථාපනය කරමින් සහ යුදෙව්වාදී පොලිස් ඊශ‍්‍රායෙලය, සහ තුර්කිය, ඉරානය, සෞදි අරාබිය දක්වා වන කලාපයේ අනෙකුත් ප‍්‍රතිගාමීන් සමග සහයෝගීතාවයන් ඇති කරගනිමිනි.
මේ යුද්ධ සහ මැදිහත්වීම් තුළින්, ඔවුහු එකිනෙකාට එරෙහිව සිටින වැඩවසම් සහ ප‍්‍රතිගාමී බලවේග සන්නද්ධ කරමින්, අධිරාජ්‍යවාදයට වෛර කරන කැරලිකාරී සංක‍්‍රමණික ඒකක සහ ජනතාව සිටින, එම රාජ්‍යයන් වල ශක්තිය සහ ආරක්ෂාව යටින් බිඳ දමමින්, අධිරාජ්‍යවාදී රටවල් තුළම බිහිසුණු ප‍්‍රහාර එල්ල කර ගනිමින් ඔවුනොවුන් සමග යුධ වදිති.
මෙම ඍජු සහ වක‍්‍ර අතපෙවීම් සිදුවන තැන්හි, පීඩිත ජනතාවගේ අරගලවල ඉලක්කය ඔවුන්ගේ ප‍්‍රධාන සතුරා කෙරෙන් ඉවතට හැරවීමට, සිරියාවේ අරාබි සහ කුර්දි ජනයා දැන් මුහුණ දෙන අයුරින්, අධිරාජ්‍ය-විරෝධී එක්සත් පෙරමුණ බෙදීමේ අරමුණ ඇතිව, ජනතාවට විරුද්ධව ජනතාව තැබීමට ඒජන්තයින් සහ කුමන්ත‍්‍රණකරුවන් මගින් අධිරාජ්‍යවාදය අඩු ගැටුම් සහිත ප‍්‍රතිපත්තිය භාවිතයේ යෙදීම සිදුකරගෙන යයි.
අයි.එස්.අයි.එස් (ISIS) ඉදිරියට යන්නේ කොතැනද, එහි ජනතාව කුර්දි ජනතාව ලෙස, කාන්තාවගේ නියාමක කාර්යභාරයත් සමග රොජාවා, කොබානි යන පෙරමුණු තීරුව තුළ විරුද්දකම් පෑමේ සහ සටන් වැදීමේ නියැළේ. නමුත් ISIS සමග පමණක් නොව අධිරාජ්‍යවාදය සමග සහ කලාපයේ ප‍්‍රතිගාමී රජයන් සමගද මහජන යුද්ධයෙන් සටන් කිරීමෙන් පමණක් ජාතික සහ සමාජ පීඩනයෙන් ඔවුන්ට ගැලවී ගත හැක.
අධිරාජ්‍යවාදී බළකොටු තුළ සිටින, ධනේශ්වරය සහ එහි අතිපණ්ඩිත බුද්ධිමතුන්, අධිරාජ්‍යවාදීන් විසින් පෙළන ලද රටවල්වල සංස්කෘතික කේන්ද්‍ර ලෙස, වැඩ කරන පංතිය සහ මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින්, මාඕ විසින් බලසම්පන්න ලෙස සකසන ලද එහි මතවාදයේ මළගම ගැන ගායනා කරමින් සිටියද, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පංතිවාදී සහ සටන්කාමී කම්කරු අරගල, චීනය තුළත්, එමෙන්ම ධනය සංවර්ධනය වූවායැයි කියන, ''නැගී එන රටවල්'' ලෙස හඳුන්වන සියළු රටවල් තුළද ප‍්‍රාග්ධනයේ බලකොටු හෙල්ලූම් කවයි.
අධිරාජ්‍යවාදී ක‍්‍රමය තුළ, බ‍්‍රසීලය, තුර්කිය වැනි විශාල රටවල් බලසම්පන්න කම්කරු, ගොවි සහ අනෙකුත් ජනතා අරගල තුලින් ගමන් කරන අතර අධිරාජ්‍යවාදීන්ගේ පාලනය යටතේ මෙම රටවල්වල ඇති කර තිබෙන ආර්ථික නැගීම ''මැටියෙන් තැනූ පාද සහිත යෝධයන්'' බව ත් එම භූමි විප්ලවයේ ස්ථාන බවත් පෙන්වයි.
පංති අරගලය තියුණු වන සහ ආතතියෙන් තොර කිසිදු තැනක් ලෝකයේ කිසිදු තැනක නැත. මේ ආකෘතිය තුළ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂ මගින් නායකත්වය දෙනු ලබන මහජන යුද්ධය වූ කලී, විමුක්ති අරගලයේ එකම උපායික නිර්දේශයයි.
''ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ සහ ප‍්‍රතිගාමීන්ගේ එක් ප‍්‍රධාන අටල්ලකට ඍජුවම පහර දෙන, ඉන්දියාවේ මහජන යුද්ධය, බලසම්පන්න ජාත්‍යන්තරවාදී රැළි ලක්ෂයක් වී, ලෝකය පුරා විප්ලවීය ජනතාව අතර බලවත් උද්‍යෝගයක් ප‍්‍රබුද්ධ කර තිබේ. පිලිපීනය, පේරු සහ තුර්කි මහජන යුද්ධ සමග එය අධිරාජ්‍යවාදය යටින් බිඳ දමමින් අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ප‍්‍රතිගාමී බලවේගයන් හි සූරාකෑමේ සහ පීඩනයේ ක‍්‍රමය පෙරලා දමන්නේ කෙසේද යන්න සහ නව බලයක් සහ නව සමාජයක් ගොඩ නගන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.
ලෝකයේ මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී කොමියුනිස්ට්වරු නේපාලයේ ප‍්‍රචණ්ඩාවාදය සහ එක්සත් ජනපදයේ එවේකියන්වාදය වැනි, සංශෝධනවාදී සහ යටත්වීම්වාදී ප‍්‍රවණතාවයන්, පේරු හි වැනි සියළුම ආකාරයේ, දක්ෂිණ අවස්ථාවාදී දෘෂ්ඨීන් ඉවත දමමින්., එම විටම, වඳ සුළු ධනේශ්වර විප්ලවවාදයට සහ පොතේගුරුවාදයට ඇද නොවැටෙමින්, නායකත්වයේ කාර්යභාරය ඉසිලීමට සහ සංවර්ධනය කිරීමට, කොමියුනිස්ට් පක්ෂ ඉදි කළ යුතුය, කොමියුනිස්ට් පක්‍ෂ ශක්තිමත් කළ යුතුය.
කොමියුනිස්ට් පක්ෂ ඉදි කරීම පංති අරගලයේ ගිනි ඇවිළෙන තැන්වල ජනතාව සමග සමීප බැඳීමකින් යුතුව, බලය සඳහා වන විප්ලවීය අරගලයේ ක‍්‍රියාකාරකම් සමග ඉදි කළ යුතුය.
2015 වසරේ මෙම මැයි දිනය, ලෝකයේ සෑම අධිරාජ්‍ය විරෝධී අරගලයක් තුළම, සෑම පෙළපාලියකම, ''ලෝකයේ නිර්ධනයිනි, පීඩිතයිනි, සමගිවව්!'' යන සටන් පාඨයේ ශක්තිය අළුත් කොට රැගෙන යමින් කොමියුනිස්ට්වාදයේ සහ විප්ලවයේ රතු පතාකය ඉහළින්ම සහ ශක්තිමත්ව ඔසවන ලෙස ඉල්ලා සිටියි.
අධිරාජ්‍යවාදී සහ ප‍්‍රතිගාමී යුද්ධ නැවැත්වීමට, ලෝකය පුරා අධිරාජ්‍යවාදය සහ ප‍්‍රතිගාමීන් වනසා දැමිමට සමගිවෙමු!
විප්ලවයේ දිවි පිදූවන් ට ජනතාවගේ දිවි පිදූවන් ට ආචාර කරමු! ලෝකය පුරා විප්ලවවාදී සහ කොමියුනිස්ට්වාදී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරගලයට සහය දෙමු!
කොමියුනිස්ට්වරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයක් දෙසට ගමන් කිරීමට සහ ඊට අවැසි තත්ත්ව නිර්මාණය කිරීමට ජනතා අරගලවල සහ නිර්ධන පංති අරගලවල නායකත්වයෙහි අව්‍යාජ නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ඉදිරියට ගෙන යමු!
මහජන යුද්ධයේ ජයග‍්‍රහණය තෙක් සහය දෙමු!
කොමියුනිස්ට්වාදයේ අනාගතය අපේ දෑත් මත රුවා ගනිමු!
ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනයට අත්සන් කළ පක්ෂ සහ සංවිධාන…
- මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉදිකිරීමේ කමිටුව, ගලීෂියාව – ස්පාඤ්ඤ ජනරජය;
- (මාඕවාදී) කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කිරීමේ කමිටුව, ඔස්ටි‍්‍රයාව;
- බ‍්‍රසීල කොමියුනිස්ට් පක්ෂය රතු ඛණ්ඩය – CPB (RF);
- ඉක්වෙදා්ර් කොමියුනිස්ට් පක්ෂය රතු හිරු – CPE (RS);
- තුර්කි කොමියුනිස්ට් පක්‍ෂය – මාක්ස් – ලෙනින්වාදී;
- ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් (මාඕවාදී) පක්‍ෂය;
- සයිබීරියා කොමියුනිස්ට් ව්‍යාපාරය;
- ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය (මාඕවාදී);
- ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පංති අරගලය – බි‍්‍රතාන්‍ය රාජ්‍යය;
- මහා කැළඹීම WSRP – වේල්සය බි‍්‍රතාන්‍ය රාජ්‍යය;
- ඉරාන මාඕවාදී සමූහය;
- කොමියුනිස්ට්වාදය දෙසට මහා පාගමන (මැඩ්රිඩ්, ස්පාඤ්ඤය);
- නව කොමියුනිස්ට් පක්ෂය (ලියයිෂන් කමිටුව) එක්සත් ජනපදය;
- මාඕවාදී කොමියුනිස්ට් කණ්ඩායම – එක්සත් ජනපදය;
- මාඕවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය ටියුනීසියාව;
- මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය මනිපූර්;
- මාඕවාදී කොමියුනිස්ට් පක්‍ෂය ඉතාලිය;
- මාඕවාදී විප්ලවීය ලීගය – ශ්‍රී ලංකාව;
- මාක්ස්වාදී-ලෙනින්වාදී-මාඕවාදී පක්ෂය ඉදි කිරීමේ කමිටුව (ජර්මනිය) MLM-PAK;
- පේරු ජනතා ව්‍යාපාරය (ප‍්‍රතිසංවිධාන කමිටුව);
- රතු කොමියුනිස්ට් බ්ලොග්;
- චිලී කොමියුනිස්ට් පක්ෂය රතු ඛණ්ඩය RF CPC – PPM (CR) ;
- රතු කාණ්ඩය (මාඕවාදී එක්සත්) ප‍්‍රංශය;
- විප්ලවීය කොමියුනිස්ට් පක්‍ෂය (^PCR-RCP කැනඩාව);
- විප්ලවීය බුද්ධිමතුන් – සංස්කෘතික පෙරමුණ, නේපාලය;
- විප්ලවීය භාවිතාව – එක්සත් රාජධානිය;
- ජනතාවට සේවය කරනු – නෝර්වේ කොමියුනිස්ට් ලීගය;
- ජනතාවට සේවය කරනු – ෂෙයිසායු සොරෙල්හ් – ඔක්සිටානි – ප‍්‍රංශ රාජ්‍යය;
- කම්කරු හඬ – මලයාසියාව;
Blog Archive
-
▼
2015
(5363)
-
▼
May
(546)
- God should be a SHE: Church of England's female pr...
- CIA/Mossad facilitated the rise of ISIS
- STATEMENT ON IIT MADRAS’ DERECOGNITION OF AMBEKAR-...
- Case filed against social scientist Kancha Ilaiah ...
- या विविध संघटना कोणत्या?
- हम फिर फैज़ अहमद फैज़ के मुखातिब जब ज़ुल्म - ओ - सितम...
- अतिक्रमण का बहाना बना कर उजाड़े वन गुर्ज्जर और बाढ़ ...
- Modi diplomacy blasts the heart and mind of the Ge...
- Bangladesh in crisis By Toby Cadman
- Massive Die-Out Of Saiga Antelopes In Central Asia
- विश्वविद्यालयों की ‘धंधेबाज़ी’ की नई तैयारी ! अनु.-...
- What a short-sightedness!!Nepal gloriously acknowl...
- Protest in Delhi demanding justice for the victims...
- ঢাকায় অপেক্ষাকৃত একটি দুর্বল সরকার প্রতিষ্ঠার মাত্...
- When IIT Madras took action against the Ambedkar -...
- A Look at India’s History of Sedition Cases
- Tripura has shown us how to get rid of one of Indi...
- Daily " Chattan " Srinagar :--- Poetic News By : -...
- বাংলাদেশে বর্ষা মৌসুম চলে এসেছে প্রায়। তাই খাগড়াছড়...
- अदम गोंडवीःबताओ,कैसे कह दूं-अच्छे दिन आ गये
- ভারতবিরোধী নই, আশ্বস্ত করতে চায় বিএনপি
- Democratic Youth Federation of India (DYFI) protes...
- মাফিয়া পতনের সূচনা করলেন অদম্য বাবা
- মঞ্জুর হত্যায় এরশাদের আশ্চর্য জবানবন্দি
- ব্যাংকে ৬টার পর নারী কর্মীদের থাকতে বাধ্য করা যাবে না
- शासनकर्ती जमात बणण्यासाठी काय करायला पाहिजे?
- Asia & Nelofer remembered on 6th death anniversary...
- বিচারপতির বাড়ি দখল করে আওয়ামী লীগ অফিস
- রাষ্ট্রপতি কি মানসিক সমস্যাগ্রস্ত, নাকি গৃহবন্দী?
- दिल्ली समर्थक समूह, एन0ए0पी0एम व अखिल भारतीय वनश्र...
- The Polit Bureau of the CPI(M) strongly condemns t...
- Press release – Awas Haq Satyagrah concluded on th...
- Release Kabir Kala Manch Members!Sheetal Sathe- Ka...
- Jaitapur nuclear power project: Fishermen stage ‘s...
- Is Bangladesh to be the next Enemy?
- Memorandum Demand Justice to the Muslim Victims of...
- (हस्तक्षेप.कॉम) आंबेडकर-पेरियार स्टडी सर्किल ने सर...
- क्रीमीलेयर एक धोखा है-अजा एवं अजजा वर्गों में क्री...
- NAPM and Delhi Solidarity Team meets Kanhar leader...
- Suspected militants attacked police guard at J&K B...
- RSS governance in Kashmir would not allow withdraw...
- नाचा गम्मत के महत्वपूर्ण कलाकार .... चमरू यादव जी ...
- How Israel Was Busted Nuking Yemen
- There were both national and international conspir...
- মওদুদের ফোনালাপ নিয়ে তোলপাড়
- চট্টগ্রাম-মংলা বন্দর ব্যবহারে অনুমতি পাচ্ছে ভারত I...
- বিদেশী বিনিয়োগের চেয়ে বেশি হচ্ছে অর্থ পাচার
- Protest against the Death Sentence To first Civili...
- Fédération Internationale de Football Association
- Community Forest rights (CFR) claims filled in Him...
- आंबेडकर-पेरियार स्टडी सर्किल पर लगी पाबंदी पर अरुं...
- উনিশ তুমি কার ????
- सबसे पहले हम मान लें यह हिंदू राष्ट्र है सन् 47 से...
- भारत के एक जाने-माने अँग्रेज़ी के पत्रकार और पुराने...
- ইরানে ডেটিং সাইট চালু
- সালমান খানের মামলার ফাইল পুড়ে গেছে!
- ফিফার শীর্ষ কর্মকর্তাদের বিরুদ্ধে দুর্নীতির অভিযোগ...
- ভারতে ইকবাল তারানা-ই-হিন্দিতে ভূষিত
- আত্মপক্ষব্লগাররা কেউ বিজ্ঞানমনস্ক নন এবনে গোলাম সামাদ
- Where is the expected outcry from Dalit groups?Thi...
- Kashmir – The ghosts of Machil
- No mechanism for release of Tamil political prisoners
- Press release – Tripura is a start , #AFSPA must g...
- Rohingya Refugees Abused And Killed In Camps In Ma...
- NNIS - News: "Aap Government Appointments Indicate...
- अजा-अजजा आरक्षण स्थायी व्यवस्था ==================...
- Ensure Universal Coverage of PDS
- বিদ্যুৎ খাতে ভর্তুকি ও আইএমএফ শর্তের বেড়াজালে পরিক...
- TN Secretariat on IIT Chennai Issue.tatement Issue...
- Call For Entries: 3rd Woodpecker Film Festival & F...
- Seminar on Water Resources in Ancient India at IIT...
- ভোক্তা সংরক্ষণ অধিদপ্তর এর ব্যবসায়ীদের অযৌক্তিক দা...
- মোদি সরকারের প্রথম বছরে ভারতে ধর্মীয় অসহিষ্ণুতা ব...
- Ghetto effect:much higher than in other similar lo...
- Radioactive leak might be a reality anytime! New D...
- ফিফায় যুক্তরাষ্ট্র কেন নাক গলাচ্ছে, প্রশ্ন রাশিয়...
- Dalit Adivasi Dunia बैगा आदिवासी परिवारों को सरकार...
- চিকিৎসকেরা বলছেন, গরমে ডায়রিয়ায় আক্রান্ত হওয়ার প্র...
- (हस्तक्षेप.कॉम) Mukhtar Abbas Naqvi is a TRAITOR!
- ঢিবির নিচে বৌদ্ধমন্দির
- Sadiq Raza · Nainital this season
- कभी ऐसे भी डॉक्टर हुआ करते थे Posted by राजीव लोचन...
- विदेशी जमीन पर ‘मोदी-मोदी’ के नारे लगाती भीड़ का सच
- ‘এরা মাফিয়া। তাদের হাত অনেক লম্বা। যে পুলিশ এখন এদ...
- ভারতে শত শত টন সোনা যায় কোথায়?
- Kamal Joshi Portable cheap fans ! Run without elec...
- मोदी के मंत्री समेत 55 फीसदी सांसदों ने नहीं खर्च ...
- Statute and picture of Bhagwati Charan Vohra in Mi...
- माकपा अपने संशोधनवादी चरित्र को छिपाने की कितनी भी...
- জিয়া হত্যার পরে সেনাবাহিনীতে কী ঘটেছিল
- First hand experience of hunger or famine!
- Rajiv Nayan Bahuguna Bahuguna एक पुरानी कथा
- Kanchan Joshi भारत विश्व के सबसे भूखे देशों में टॉ...
- Rendered refugees in their own land. Shameless and...
- Rapists filmed minor dalit girls during crime Dali...
- पहाडी आप्रवासन, वनफँडानी र डा. सीके राउत पक्राउको ...
- মিস করি অনেক অনেক বেশী তোমায় !!! ফারজানা আহমেদ
- Re: ১৯৮৩র অসমঃ নিপীড়িত বাঙালি হিন্দু
- Malpractices in Forest Department : Juniors Promot...
- Ultimate Miscarriage of Justice in 21st Century - ...
- ১৯৮৩র অসমঃ নিপীড়িত বাঙালি হিন্দু
- ACHHE DIN OF CENTRAL UNIVERSITIES UNDER MODI-IRANI!
- After Yaripora, Sopore and Tangdhar incidents . Hi...
- Why CCTVs in India won’t put an end to torture, ab...
- The years since I was jailed for releasing the ‘wa...
- On Communal Incident in Atali, Faridabad
- ছাত্রলীগের লাগামহীন কর্মকাণ্ড
- বিএনপি'র বক্তব্যকে 'ভারত তোষণনীতি' বললেন সাদেক খা...
- Since social activism other than the Hindutva bran...
- महानगरीय सभ्यता को परमाणु विध्वंस का बेसब्री से इं...
- महानगरीय सभ्यता को परमाणु विध्वंस का बेसब्री से इं...
- Propaganda Can Never Fill Stomachs -- PD Editorial
- Live anthrax 'inadvertently' sent by U.S. military
- মোদি ঢাকায় আসছেন চীনের দুশ্চিন্তা নিয়ে
- Mukhtar Abbas Naqvi is a TRAITOR!
- यमन: सुन्नी मिलिशिया ने अहम फ़ौजी तंसीबात का कंट्रो...
- Writ filed in American Court to declare RSS a terr...
- Ram temple issue demands 370 seats: Amit Shah to V...
- NDIA AGAINST FAILED DEMOCRACY, AN INITIATIVE BY DH...
- কু-রাজনীতি এবং সালাহ উদ্দিন-জাফর ইকবাল... -গোলাম ম...
- Condemn the over action of police in the name of M...
- This period has seen unparalleled attacks on minor...
- Capitalism Could Kill All Life On Earth
- Rajasthan's Nagaur district is the new dalit slaug...
- a seminar regarding Netaji and youth of India
- The aesthetics of genocide remains the same as res...
- Let us not essentialise the village
- Muslim woman denied flat in Mumbai; govt promises ...
No comments:
Post a Comment